පුවත්

මුහුදු බඩ කෝච්චි අදත් ප්‍රමාදයි; සමුද්‍රදේවී පීලි පැනලා 

Published

on

සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද (23) උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි කළුතර දුම්රිය බළධාරියෙක් පැවසීය. 

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් මේ වනවිට දුම්රිය ගමනාගමනය සිදුවෙමි පවතී. 

එබැවින් කාර්යාල දුම්රියන් ප්‍රමාදවිම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ද වාර්තා වේ.

Trending

Exit mobile version