පුවත්

යතුරුපැදියක් දුම්රියේ ගැටෙයි

Published

on

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදය දේවී දුම්රියේ යතුරුපැදියක් ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ.

ඊයේ (15) දහවල් හබරණ පොලිස් වසමේ හබරණ බෙල්ලන්කඩවල අතුරු මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇත. 

අනතුරින් එම යතුරුපැදියේ ගමක් කළ පසුපැදිකරු මියගොස් ඇත.

යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වූ කිනිහිරිගම, කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හබරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Trending

Exit mobile version