පුවත්

යූ ටියුබ් අජිත්ගෙන් තර්ජන ඇතැයි චමුදිත ටිරාන්ට කියයි

Published

on

තමන්ට යූටියුබ් ක්‍රියාකරුවකු වන අජිත් ධර්මපාල නැමැති අය යූටියුබ් නාලිකාවක් හරහා තර්ජනය කොට ඇති බවත්, ඒ අනුව තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසත් පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඊට අදාළ ලිපිය පහත දැක්වේ.

Trending

Exit mobile version