පුවත්

රනිල්ගේ පරිවාරක හෙලිකොප්ටරය හදිසියේ ගොඩබෑවේ ඇයි?

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෙලිකොප්ටරය සමඟ ගමන් ගත් පරිවාරක හෙලිකොප්ටරයක් ඊයේ (14) සවස එප්පාවල ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ.

ආලෝක පුවරුවේ කාර්මික දෝෂයක් හේතුවෙන් මේ ගොඩබැස්සවීම සිදුකර ඇතැයි වාර්තා වේ.

හෙලිකොප්ටරය නිරුපද්‍රිතව වෙල්යායකට ගොඩ බස්වා ඇති අතර, ඒ වෙනුවට ආදේශක හෙලිකොප්ටරයක් ගෙන්වාගෙන ඇති බවද වාර්තා වේ.

මේ තත්ත්වය ඇතිව ඇත්තේ යාපනයේ පැවති මැතිවරණ රැස්වීමක් අමතමින් සිට ජනාධිපති වික්‍රමසිංහ මහතා කෑගල්ල බලා යමින් සිටියදීය.

Trending

Exit mobile version