පුවත්

රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා උතුරට මාරුකරයි!

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියාට හදිසි ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි වාර්තා වේ.

ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා ලෙස මෙතෙක් කටයුතු කළේ ප්‍රධාන පොලිස් පරික්‍ෂක අශෝක ආරියවංශ මහතායි.

ඔහුට කන්කසන්තුරයට මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version