ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු නව සන්ධානය එළිදැක්වීම අද (05) සිදුවිය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් විණි.
ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ සන්ධානයේ සභාපතිත්වය දරනු ලබන අතර නව සන්ධානයේ ලේකම්වරයා අමාත්‍ය රමේෂ් පතිරණ මහතාය.