රාජගිරිය මාදින්නාගොඩ පාලම අසල තිබී බිළිඳු මළසිරුරක් සොයාගෙන තිබේ.
අද (31) උදෑසන එම මළසිරුර සොයාගත් බව පොලීසිය පවැසීය.
මළසිරුර තිබූ ස්ථානයේ නවතා තිබුණු කාර් රථයක ලේ පැල්ලම්ද දක්නට ලැබෙන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(අරුණ)