පුවත්

රොෂාන් ගේ ඇමති පට්ටම් පවිත්‍රාට හා හරීන්ට

Published

on

වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත්, මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම අමාත්‍ය ධූර හෙබවූ රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් අද ඉවත් කෙරුණි.

සබැඳි පුවත් :

රොෂාන්ව ඉවත් කරයි!

Trending

Exit mobile version