ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගෙන් 10%ක් අවුරුදු 14ට අඩු දරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකය පවසයි.
හොඳින් ළාදුරු රෝගය පාලනය වන රටක නම් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4%ට වඩා අඩු විය යුතු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා පවසයි.
පවසයි.
මේ වසරේ මුල් මාස 09 තුළ ලාදුරු රෝගීන් 1155 දෙනෙකු වාර්තා වී තිබේ.
සබැඳි පුවත්:
ලාදුරු රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්