පුවත් ලංකාවේ හාල් පිටරට විකුණන්නේ රුපියල් දහකට – මහින්ද Published 2 years ago on November 11, 2023 By editor විදෙස් වෙළෙඳපොළ තුළ මෙරට පාරම්පරික සහල් කිලෝග්‍රෑමයක් රුපියල් දහසකට අලෙවි කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එම සහල් වර්ග මේ වනවිට යුරෝපය හා මැදපෙරදිග රටවලට අපනයනය කෙරෙන බවයි. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්2 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්1 week ago කෝටි 433ක බදු පොලු තැබූ සමාගම් 5ක අධ්‍යක්ෂකවරුන්ගේ දේපළ ආණ්ඩුවට