පුවත්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Published

on

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ඩී.ඒ. රාජකරුණා මහතා පත් කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ද සභාපති වශයෙන් පත් කර ඇති ඩී.ඒ.රාජකරුණා මහතා ඊයේ (26) සිය ධූරවල වැඩ භාර ගත්තේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම පත් කිරීම සිදුකර තිබේ.

සබැඳි පුවත්

Trending

Exit mobile version