පුවත්

ලබන මාසයේ ඉන්ධන කෝටාව වැඩිවෙයි?

Published

on

ඇගයීමකින් පසුව ලබන මාසයේදී ඉන්ධන කෝටාව තවදුරටත් වැඩි කෙරෙනු ඇති බව ඉන්ධන හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා පවසයි.

ඉදිරි මාස සය සඳහා ඉන්ධන භාණ්ඩ ප්‍රවාහන සැලැස්ම සහ සැපයුම පිළිබඳව ලංකා ඛනිජතෙල් සංස්ථාව හා සමාලෝචනය කළ බවත්, ඉන්ධන ආනයන සැලසුම්, පිරිපහදු මෙහෙයුම්, පිරිපහදු වැඩිදියුණු කිරීමේ යෝජනා, QR කෝටා, ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, ඉන්ධන පිරවුම්හල් සමඟ ගිවිසුම් වැනි කරණු මෙහිදී සාකච්ඡා කළ සමාලෝචනය කළ බවත් ට්විටර් පණිවිඩයකින් ඔහු පවසයි.

Trending

Exit mobile version