Connect with us

පුවත්

ලාංකික කිමිදුම්කරුවන්, ගිලුනු චීන නැවෙන් මළසිරුරු සොයාගනියි

Published

on

පසුගියදා මධ්‍යම ඉන්දීය සාගරයේදී පෙරළුණු චීන ධීවර යාත්‍රාවක තිබුනු මළ සිරුරු 07ක් ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් නෞකාවේ කුටියක තිබුණු මෙම සිරුරු කොටස් සොයාගත් බව චීන ප්‍රවාහන අමාත්‍යාංශය පවසන බව CCTV පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය අඟහරුවාදා දිනයේදී Lupeng Yuanyu 028 නම් මෙම යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, මාලදිවයින හා පිලිපීනය ඇතුළු රටවල් 7ක් අතුරුදහන් වූ නැව් කාර්ය මණ්ඩල සාමාජිකයන් 39 දෙනා සොයාගැනීමට සහය ලබාදී තිබුණි.

මෙම යාත්‍රාව අයත් වන්නේ චීනයේ ෂැංඩොං පළාතේ Penglai Jinglu Fishery Co Ltd නම් සමාගමටයි.

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved