පුවත්

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

Published

on

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමෙන් පසුව ලාෆ්ස් ගෑස් සමාගමද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985කි.

ලාෆ්ස් කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1595කි.

එසේම කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක මිල ලාෆ්ස් සමාගම රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 638කි.

සබැඳි පුවත් :

ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට (Update)

Trending

Exit mobile version