පුවත්

ලාෆ් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

Published

on

මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන සදුදා දිනය වන විට තීරණයක් ලබා දිය හැකි බව එම සමාගම සදහන් කලේය.

එම සමාගම සදහන් කළේ බොහෝවිට මෙම මාසය තුල ගෑස් මිල පවතින මිල මට්ටමේම පැවතීමේ වැඩි හැකියාවක් පවතින බවය.

කෙසේවෙතත් මිල ඉහල දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් පවසයි.

Trending

Exit mobile version