පුවත්

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

Published

on

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමට පියවර ගන්නා ලෙස ද ඔහු රටවල්වලින් ඉල්ලා තිබේ.

පොසිල ඉන්ධන භාවිතය නතර කර තුරු මෙම උණුසුම් තත්ත්වයෙන් මිදීමට නොහැකි බව ද ඔහු පවසයි

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  නවතම වාර්තාවක සඳහන් වෙන්නේ, ගෝලීය ශ්‍රම බලකායෙන් සියයට 70කට වඩා (බිලියන 2.4) ජනතාව මේ වනවිට දැඩි උෂ්ණත්වයේ ඉහළ අවදානමක සිටින බවයි.

Trending

Exit mobile version