පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ.
එහිදී අලි සාහීර් මව්ලානා මහතා, සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙසද, වඩිවෙල් සුරේෂ් මහතා ව කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද පත්කර ඇත.
ඔවුන් දෙදෙනා අද (21) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පත්වීම් ලබාගත් බව වාර්තා වේ.