පුවත්

වන්දනා ගමන් අතර කෑමබීම ගැන පණිවිඩයක්

Published

on

පසුගිය දින කිහිපය තුළ වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණේ ආහාර විෂවීමකින් බවට සැකකෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ආහාර විෂවීම් සහ බැක්ටීරියා ආසාදන යැයි හඳුනාගත් තවත් රෝගීන් 10 දෙනෙකුද මේ වනවිට වාර්තා වී ඇතැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ශ්‍රී පාද වන්දනාවේ ඇතුළු අනෙකුත් වන්දනා ගමන්වල නිරතවන විට සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර පිළිවෙත් අනුගමනය කරන ලෙසත්, හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Trending

Exit mobile version