පුවත්

වන්නියෙන් මාලිමාවට ආසන දෙකක්. වැඩිම මනාප බදියුදීන්ට

Published

on

වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 02ක් හිමිවිය.

ඊට අමතරව සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු පක්ෂය එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගැනීමට සමත් විය.

ජාතික ජන බලවේගය
1 සෙල්වතම්බි තිලකනාදන් – 10,652
2 ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280

ඉලංකෙයි තමිල් අරුසු කච්චි

තුරෙයිරාසා රවිකුමාර් – 11,215

සමගි ජන බලවේගය
රිෂාඩ් බදියුදීන් – 21,018

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය
ඒ. අඩෙයිකලනාදන් – 5,695

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
කාදර් මස්තාන් – 13,511

Trending

Exit mobile version