අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (18) පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් රාජකාරියට බාධාකිරීමේ චෝදනාව යටතේය.