විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය හිමිව ඇත.
කෙසේ වෙතත් මීට අදාල පියවර තීන්දුවන්නේ එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.