අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාග ප්‍රතිඵල තවත් දින 5කින් ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි.
ජනපතිවරණය නොපැවත්වුණේ නම් මේ වන විටත් එහි ප්‍රතිඵල ලබාදීමට හැකියාව තිබූ බවත්, ඡන්ද විමසීම නිසා සිය නිලධාරීන් වැඩි පිරිසක් ඡන්ද රාජකාරිවල යෙදීම නිසා ප්‍රතිථල පමා වූ බවද ඒ මහතා පැවසීය.