පුවත්

විශ්‍රාමිකයින්ගේ තුන්දහසේ දීමනාව ගැන දැනුම්දීමක්

Published

on

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට අදාළ දීමනාව හිඟ මුදල්ද සහිතව ගෙවීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන්ය.

විශ්‍රාමිකයින් සඳහා රුපියල් තුන්දහසක අන්තර්කාලීන මාසික දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛය පහතින්,

Trending

Exit mobile version