පුවත්

විශේෂ ගැසට් නිවේදනයක්; ෆවුසි පාර්ලිමෙන්තුවට!

Published

on

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එම ලැයිස්තුවේම ඊළගට වැඩිම මනාප ලැබූ ඒ.එච්.එම් ෆවුසි මහතා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Trending

Exit mobile version