පුවත්

වෛද්‍ය සිසුන්ට හෝටර්න් පෙදෙසේදී ජල ප්‍රහාරයක් !

Published

on

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹදී අද (17) පස්වරුවේ පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කළේය.

කොළඹ නෙළුම් පොකුණ අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට හෝර්ටන් පෙදෙස ප්‍රදේශයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකළ කර තිබේ.

රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලීම සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කරමින් දිවයිනේ සියලුම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අද පස්වරුවේ මෙම විරෝධතාව ආරම්භ කළේය.

Trending

Exit mobile version