ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා ව සිටි දිනේශ් ශාෆ්ටර් මහතාගේ දේහය නැවතත් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නියෝග කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් බැවින් මෙලෙස දේහය නැවත ඥාතීන් වෙත භාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
සබැඳි පුවත් :
ශාෆ්ටර්ගේ දුරකථන අංකය බිරිය ඉල්ලයි; CIDය විරුද්ධ වෙයි
දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතන පරීක්ෂණ CID යටතේ