2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීහිපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු 57 වියේ පසුවන පුද්ගලයෙක් බවය.
සැකකාර අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රශ්න කීපයක් එලෙස පිට කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.