පුවත්

සජබේ “බස් ජගත්” නාරංබැද්දගේ ටැග් ලයින්එක උස්සලා (වීඩියෝ)

Published

on

මෙවර සමගි ජන සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින ජගත් විතාන නොහොත් “බස් ජගත්” එම සන්ධානයේම එම දිස්ත්‍රික්කයටම තරගවඳින මාධ්‍යවේදී ධනංජය නාරංබැද්දගේ ටැග්ලයින්එක සොරා ගෙන ඇතැයි වාර්තා වේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් ධනංජය අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ කියා සිටියේය.

කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන ප්‍රවීනයින් කියා සිටින්නේ එය ඉතා පහත් වැඩක් බවයි.

Trending

Exit mobile version