2025 ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) එක්විය.
එහිදී විපක්ෂනායකවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටි නිරීක්ෂණයට සහභාගී වී තිබේ.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙම මෙම ප්‍රදර්ශනය සඳහා දේශීය මෙන්ම විදේශීය මැණික් හා ස්වර්ණාභරණ නිර්මාණකරුවන් රැසක් එක්ව සිටිති.