පුවත්

සාෆි සියලු චෝදනාවලින් නිදහස්

Published

on

විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ .

2019 ජනතිපතිවරණ සමයේදී මව්වරුන් 1,000ක් පමණ වඳභාවයට පත්කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් 2019 වසරේ මැයි 25 වෙනිදා කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලදී.

Trending

Exit mobile version