පුවත්

සුගත් රට හැර ගියේ නැතිලු, ඕස්ට්‍රේලියාවේ සංචාරයකට ගියාලු!

Published

on

තමා හා තම පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමනය වී නැතැයිද,  ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටිනේ යැයිද, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා කියා සිටී.

තමා මේ සංචාරයේ නිරතවන්නේ සිය පෞද්ගලික ධනයෙන් බවද ඔහු මාධ්‍යට අදහස් දක්වමින් පවසා තිබේ.

ඔහු ලබන පෙබරවාරි 20 වැනිදා ලංකාවට නැවත පැමිණෙන බවද පවසා ඇත.

සබැඳි පුවත්

Trending

Exit mobile version