පුවත්

සුඩානයේ ගුවන් යානයක් කඩා වැටී 46ක් මරුට

Published

on

සුඩාන හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තාක්ෂණික දෝශයක් හේතුවෙන් එම ගුවන් යානය කඩා වැටී ඇති අතර එය සුඩානයේ කාර්ටුම් අගනුවරට ආසන්නයේ ඔම්ඩුර්මන් නගරයේ නිවසක් මතට යානය කඩා වැටි තිබේ.

මියගිය අය අතර කාර්ටූම් අගනුවර ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීවරයාද සිටින බව විදෙස් මාධය වැඩිදුරටත් සඳහන් කළේ ය.

Trending

Exit mobile version