හම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.