පුවත්

හරිත කන්දේ දී සරසවි සිසුන්ට අකරතැබ්බක්

Published

on

බෝපත්තලාව හරිත කන්දේ කඳවුරු බැඳීමට ගිය සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දිනයේ මෙම බඹර ප්‍රහාරය එල්ලවී තිබෙන අතර ඉන් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

එම සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

Trending

Exit mobile version