පුවත්

හිටපු ජනපති ශ්‍රී පාදය වන්දනා කරයි

Published

on

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ගොස් ගෞතම ශ්‍රී පාදය වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පා ගමනින් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට එක්වූ මෙරට පළමු ජනාධිපතිවරයා වීමද විශේෂත්වයකි. එහිදී ශ්‍රී පාද උඩ මළුවේදී ශ්‍රී පාදය අභියසදී හිටපු ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

Trending

Exit mobile version