හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
ඊයේ අත්අඩංගුවට ගත් මොවුන්ව අද (15) පෙරවරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
සබැඳි පුවත් :
හිරුණිකා ඇතුළු 15ක් අත්අඩංගුවට