පුවත් හෙට දිනයට අදාළව ඛනිජ තෙල් ඇනවුම් භාර ගැනීමට බෙදුම්කරුවන් තීරණය කරයි Published 4 months ago on March 3, 2025 By editor හෙට (04) දිනයට අදාළව ඛනිජ තෙල් ඇනවුම් කිරීමට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමය පැවසුවේ හෙට දිනයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බැවින් එම ඇනවුම් භාර ගැනීමට තීරණය කළ බවයි. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න