පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසයි.
ෆොන්සේකා මහතා අද (09) දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද මීට පෙර වාර්තා විය.
මේ අතර, නවතම අභ්‍යයන්තර ආරංචිමාර්ග වලට අනුව ෆොන්සේකා මහතා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක ධූරයට සජබ හා එක් වූ අර්ජුන රණතුංග මහතා පත්කිරීමටද නියමිතය.
සබැඳි පුවත් :