පුවත්

13 ගේන්න එපැයි මහනායක හිමිවරු ඉල්ලයි

Published

on

රටේ ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (02) බාර දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මල්වතු අස්ගිරි මහ විහාර වලට ගොස් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය ජනාධිපතිවරයාට ලබා දී තිබේ.

එම ලිපිය මෙසේය :

Trending

Exit mobile version