පුවත්

15% ඔන්ලයින් බද්ද ගැන ඇමති අනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

Published

on

අප්‍රේල් මාසයේ සිට තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත ක්‍රියාත්මක වීමට නියමිත 15%ක බද්ද සම්බන්ධයෙන් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

අදාළ ප්‍රකාශය මෙසේය.

ඔන්ලයින් විරෝධයක ඇරඹුමක් – දිලිත්

මේ අතර, මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අද (26) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙම බද්ද මගින් මෙරට ව්‍යවසායකත්වය සම්පූර්ණයෙන් මරා දැමීමක් සිදුවන බවත්, එසේම එය උණ්ඩියල් ප්‍රේශන ක්‍රමය ප්‍රවර්ධනය කරන බවත්ය.

ඒ මහතා වැඩිදුරටත් එය මෙසේ පැහැදිළිකර සිටියි.

Trending

Exit mobile version