පුවත්

158 වන පොලිස් සංවත්සර දිනය අදයි

Published

on

ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ.

1866 සැප්තැම්බර් මස 3 වනදා ශ්‍රී ලංකා පොලිසිය, දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කරන ලදී.  

ඒ අනුව අදට යෙදී තිබෙන පොලිස් දිනය වෙනුවෙන් දිවයින පුරා මහජන සම්බන්ධතා සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණු කරගෙන සමාජ සේවා කටයුතු වලට මුල් තැන දෙමින් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

Trending

Exit mobile version