පුවත්

16ක් රෝහලට යැවූ බස් අනතුර

Published

on

හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ අද (29) දහවල් අනතුරක් සිදුව තිබේ.

මින්නේරිය දේවාලය ආසන්නයේ ඇති ද්විත්ව වංගුවක් සහිත ස්ථානයකදී ලංගම බස් රථයක් හා චාරිකාවක නිරතවෙමින් තිබූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වේ.

මෙම අනතුරෙන්  පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Trending

Exit mobile version