පුවත්

නීතිය හැදෑරිය යුත්තේ ඉංග්‍රීසියෙන් පමණයි

Published

on

නීති අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් ප්‍රවේශ විභාගය සිංහල හා දෙමළ යන භාෂාවෙන් සිදුකළ හැකි නමුත් අධ්‍යයනය කටයුතු සිදුකළ යුතු වන්නේ ඉංග්‍රීසියෙන් බව නීති අධ්‍යාපන කොමිෂම සඳහන් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසුවේ අධ්‍යයනය කටයුතු ඉංග්‍රීසියෙන් කිරීම මඟින් බෙදීමකින් තොරව ඉංග්‍රීසා භාෂා දැනුම ඇති නීතිඥයෙක් බිහිවන බවයි.

මෙහිදි අලි සබ්‍රි මහතා ප්‍රශ්න කළේ, වෛද්‍ය, ඉංජිනේරු, කළමණාකරණය වැනි පාඨමාලාවන් ඉංග්‍රීසියෙන් කළ හැකි නම් නීති අධ්‍යාපනය තුළ එය සිදු කළ නොහැක්කේ මන්දැයි යන්නය.

Trending

Exit mobile version