Videos 2023 ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව ඇරඹේ Published 2 years ago on October 18, 2023 By editor තුන්වැනි වරටත් පැවැත්වෙන ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුව මේ වන විට චීනයේ බෙයිජිං අගනුවරදී ආරම්භ වී තිබේ. චීන ජනපති – ෂී ජින්පිං මහතාගේ සහභාගීත්වෙයන් පැවැත්වෙන මෙම සමුළුවට ලොව රාජ්ය නායකයන් රැසක් එක්වේ. මෙහි සමාරම්භක අවස්ථාවේ සජීවී විකාශය මෙතැනින් : Related Topics:FeaturedlkaSriLankaworld Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි