ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ.
ඒ අනුව, මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 3 දරණ විසර්ජන පනත ලෙස බලාත්මක වේ.
2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) ඊයේ (21) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්ද 114කින් සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 159 ක්ද විපක්ෂව ඡන්ද 45 ක්ද ප්‍රකාශ විය.
සබැඳි පුවත් :