පුවත්

CIDයෙන් හර්ෂට දැනුම්දීමක්

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, තමන්ට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් ඔහුගෙන් එලෙස ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම්දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

සබැඳි පුවත්:

හර්ෂ පැවසූ තර්ජන ගැන CIDයෙන් විමර්ශන

“මාව මරල දැම්මොත් මේකෙ පිටිපස්සෙ ඉන්න අය වගකිව යුතුයි“

Trending

Exit mobile version