පුවත් EPF නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450ක් Published 3 months ago on March 13, 2025 By editor සේවක අර්ථ සාධක අරමුදල නිසි පරිදි සේවකයින්ට ලබා නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450 ක් හඳුනාගෙන ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, අදාළ ආයතනවල ප්‍රධානීන් සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ