ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා නව ගිවිසුමකට එළැඹීමට සිදුවනු ඇතැයි ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
මේ හේතුවෙන් දෙවැනි ණය වාරිකය ලැබීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව එහි සභාපති ගාමිණී වලේබොඩ මහතා කියා සිටී.