පුවත්

ITN සභාපති තනතුරින් ඉවත් වෙයි

Published

on

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ, සභාපතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා එම තනතුරින් ඉවත් වි තිබේ.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස 2022 වසරේදී සුදර්ශන ගුණවර්ධන මහතා පත්කෙරුණි.

යහපාල ආණ්ඩුව සමයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ කටයුතු කල සුදර්ශන මහතා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධූරයේද කටයුතු කර තිබේ.

Trending

Exit mobile version