පුවත්

ITN , රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඒකාබද්ධ කිරීමේ තීරණයක් නැහැ

Published

on

ස්වාධීන රූපවාහිනිය සහ රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

මෙම ආයතන වෙන් වෙන්ව නවීකරණය කර ලාභ ලබන ආයතන බවට පත් කරන බව ඒ මහතා සඳහන් කළේය.

අද කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Trending

Exit mobile version